2023 නොවැම්‍බර් 20, ප.ව. 6:17
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට අන්තර් පාලන මණ්ඩලයක් පත් කිරීමට එරෙහිව නඩුව අද යළි කැදවනු ලැබුවා.
එම පෙත්සම විභාගය ලබන 22 දා තෙක් කල්යයි.
එදින තෙක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා.
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20