2023 නොවැම්බර් 20, ප.ව. 8:07
රජය විසින් සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත්කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සදහන් කරයි.
සීනි කිලෝවක් රුපියල් 275ක මිලකට ඉදිරියේදී සතොස සහ සමූපකාර වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටී.
සත විසිපහේ බද්දක් යටතේ ආනයනය කර ඇති සියලු සීනි තොග රජය විසින් මිලදී ගෙන සතොස වෙළඳසැල් හරහා එසේ අලෙවි කිරීමට නියමිතව තිබෙනවා.
සීනි ආනයනකරුවන් වෙළඳ අමාත්‍යවරයා අතර අද පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට එළැඹ ඇත.
2025 ජනවාරි 03, ප.ව. 5:56
2025 ජනවාරි 03, පෙ.ව. 11:30
2025 ජනවාරි 03, පෙ.ව. 11:18
2025 ජනවාරි 03, පෙ.ව. 11:13
2024 දෙසැම්බර් 31, ප.ව. 9:38