hit counter

2026 මාර්තු මස 16 වන සඳුදා

2023 නොවැම්‍බර් 21, පෙ.ව. 11:28



පාර්ලිමේන්තු සභාගර්භය තුළ ජංගම දුරකතන හෝ විද්‍යුත් උපකරණ භාවිතයෙන් පටිගත කිරීම සහ ඒවා විද්‍යුත් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම කිසිවිටෙකත් නොකළ යුතු බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

මින් ඉදිරියට කිසිවෙකු හෝ එවැනි ආකාරයෙන් හැසිරුණ හොත් ඒ සම්බන්ධයෙන් වින්‍යානුකූල පියවර ගන්නා බවයි කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.