hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2023 නොවැම්‍බර් 21, ප.ව. 1:36



එක්සත් ජනපදයේ පෙට්‍රෝලියම් නිෂ්පාදන බෙදාහරින්නෙකු වන RM Parks Inc. සමාගම Shell නිෂ්පාදන ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩයල සමඟ අමෙරිකානු ඩොලර් මිලියන 110ක ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

RM Parks Inc. සහ Shell සහයෝගීතාවය ඉන්ධන පිරවුම්හල් 200 ක් ක්‍රියාත්මක කරන අතර, EV ආරෝපණ පහසුකම් සහිත කුඩා සුපිරි වෙළඳසැල් වල සේවාවන් සැපයීමටද ගිවිසුම් ගත වූ බව ආයෝජන මණ්ඩයල නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: