2023 නොවැම්‍බර් 22, පෙ.ව. 9:53
පාර්ලිමේන්තුවේ ඊයේ දිනයේ විනය විරෝධීව හැසිරීම හේතුවෙන් රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සහභාගීත්වය සති දෙකකට අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
අද පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වූ අවස්ථාවේ දී කතානායක මහින්ද යාපා අබේවර්ධන මේ බව නිවේදනය කළා.
2025 දෙසැම්බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්බර් 12, ප.ව. 6:47