hit counter

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 23, පෙ.ව. 12:07



ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට මේ රට භාර දීමට ජනතාව බලාගෙන සිටින බව ජෝතිෂ්‍යවේදී අචල දිවාකර මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ මාධ්‍ය හමුවක් කැදවමිනුයි. ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික න්‍යායේ ප්‍රධාන හතුරා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා බවද ඔහු සදහන් කළා.

සජිත් ප්‍රේමදාස මහතාගේ ආර්ථිකයේ සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථිකයේ පරස්පරතා තිබුණත් සමගි ජන බලවේගය දෙකඩ කඩා ෆොන්සේකා මහතා දමා ජන්ද කැඩීමට සූදානමක් ඇති බවද කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: