2023 නොවැම්‍බර් 27, පෙ.ව. 12:08
විදුලිබල මණ්ඩලයේ වියදම් කළමනාකරණය කිරීම සඳහා ස්ථීර සේවකයින් 5000 ක් ඉවත් කර තිබෙනවා.
ඒ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළා.
එමෙන්ම ඉදිරියේ දී අත්‍යවශ්‍ය පිරිස පමණක් සේවයෙහි යෙදවීමට පියවර ගන්නා බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර, ලබන වසරේ දී විදුලි බල මණ්ඩලයේ සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් සඳහා ලබාදීමට ගිවිසුම්ගතව තිබූ 25%ක වැටුප් වර්ධකය සහ දීමනා ලබාදීම ද අහෝසි කළ බව අමාත්‍යවරයා සඳහන් කළා.
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 11:54
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 9:43
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 9:02
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 2:13
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:10
30-10-25
30-10-25
30-10-25
30-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25