2023 නොවැම්‍බර් 27, ප.ව. 7:46
රොෂාන් රණසිංහ මහතාව ඉවත්කිරීමත් සමග පුරප්පාඩු වූ ක්‍රීඩා අමාත්‍යධුරය සඳහා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාව පත්කර තිබෙනවා.
එසේම පුරප්පාඩු වූ වාරිමාර්ග අමාත්‍ය ධුරය සඳහා ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත්කර තිබෙනවා.
ඔවුන් මේ වනවිටත් දරණ අනෙක් අමාත්‍ය ධුරවලට අමතරව මීට සුළු වේලාවකට පෙර ජනපති ඉදිරියේ මෙම අමාත්‍ය ධුරවල දිවුරුම් දී තිබෙනවා.
2025 ඔක්තෝබර් 17, පෙ.ව. 11:37
2025 ඔක්තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්තෝබර් 14, ප.ව. 12:14
2025 ඔක්තෝබර් 13, පෙ.ව. 10:52
2025 ඔක්තෝබර් 10, පෙ.ව. 10:19