hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 නොවැම්‍බර් 29, ප.ව. 1:08


දේශබන්දු පොලිස්පති පුටුවේ වාඩි වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාව පත්කර තිබෙනවා.

පොලිස්පති ධුරයේ සේවා දිගු තුනක් ලබා ගත් සී.ඩී වික්‍රමරත්න මහතා පසුගියදා විශ්‍රාම ගිය අතර ඒ වෙනුවට වැඩබලන පොලිස්පති ලෙස ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාව පත්කර තිබෙනවා.