hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 02, ප.ව. 4:35



whatsapp පුද්ගලික සංවාදවල ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා chat lock විශේෂාංගය හඳුන්වා දී තිබෙනවා.

Mark Zuckerberg පවසන්නේ ආරක්ෂාව සඳහා මුරපදයක් හෝ ඇඟිලි සලකුණ හඳුන්වා දී ඇති බවයි.

මෙලෙස ආරක්ෂාව ලබාදීමට WhatsApp විසින් Chat Lock සඳහා ‘Secret Code’ නමින් නව විශේෂාංගයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එසේම ඉදිරි මාසවලදී සියලුම පරිශීලකයින්ට ගෝලීය වශයෙන් මෙය ලබා ගත හැකි බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: