2023 දෙසැම්‍බර් 02, ප.ව. 5:11
පොදුජන පෙරමුණේ ප්‍රධාන අනුබද්ධ සංවිධානයක් වන පොදුජන උපාධිධාරී සංගමය නව සංධානය සමග එක්ව තිබෙනවා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම සඳහා විශාල වැඩකොටසක් එවකට කලේද මෙම සංවිධානයයි.
එහිදී ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූවේ උපාධ්ධාරින් 60000 කට රැකියා ලබාදීම වන අතර එම ඉල්ලීම ලබා ගැනීමේදි සමස්ත උපාධ්ධාරින්ට නායකත්වය ලබා දුන්නේ ද මෙම පොදුජන උපාධිධාරි සංගමය බව එහි සභාපති උපතිස්ස කුමාරතුංග මහතා කියා සිටියා.
එහි පළමු ආසන සම්බන්ධීකරණ නියෝජිත හමුව පසුගියදා නව සන්ධානයේ මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18