hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 02, ප.ව. 6:36



විශ්‍රාමික ජනතාවගේ සුබසාධනය සහ වැටුප් විෂමතා විසඳීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර අයවැයේ වැඩිකළ රුපියල් 2,500ක මුදල ජනවාරියේ සිට ලබාදීමට ද අවධානය යොමුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

දැරණියගල නගරයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒම අදහස් පළ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: