hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 03, ප.ව. 8:14



මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ මහනුවර උසස් බාලිකා විදුහලේ 08 වසරේ සිසුවියක ඉහළ ප්‍රතිඵල ලබාගෙන තිබෙනවා.

ක්‍රිස්ටීන් ප්‍රාණකේශිණී නමැති එම සිසුවිය නිවසේ ස්වයං අධ්‍යාපනය ලබා 2022 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති අතර ඇයි එහිදී ඒ සමාර්ථ එකක්, බී සමාර්ථ තුනක් සහ සී සමර්ථ පහක් ලබාගෙන ඉහළ ප්‍රතිඵල පෙන්වා තිබෙනවා.

ඇයගේ මව සහ පියා ගුරුවරුන් වන අතර එම දැරිය ලබන වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා ද සූදානම් වෙමින් සිටින බව මව්පියන් පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: