2022 ජූනි 06, ප.ව. 3:27
කොළොන්නාව ප්‍රදේශයේ ඉඩමක් බලහත්කාරයෙන් අත්පත්කරගැනීමේ චෝදනාවට අදාළව ඇමති ප්‍රසන්න රණතුංග ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවෙන් ප්‍රසන්න රණතුංග මහතා වරදකරුවෙකු කිරීමට කොළඹ මහාධිකරණයෙන් නියෝග කළා.
ඒ අනුව ඇමති ප්‍රසන්න රණතුංග මහතාට රුපියල් මිලියන 25ක දඩයක් හා වසර පහකට අත්හිටවූ වසර දෙකක සිර දඬුවම් නියම කර තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09