hit counter

2025 දෙසැම්‍බර් මස 26 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 10, ප.ව. 5:03


විශාල පුවරුවක් කඩාවැටී බෞද්ධාලෝක මාවත අවහිර වෙයි

BMICH ඉදිරිපිට තිබූ විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරුවක් කඩාවැටීම හේතුවෙන් කොළඹ බෞද්ධාලෝක මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.

එසේම අධික වර්ෂාවක් ද මේ වන විට කොළඹ ප්‍රදේශයට ඇදහැලෙමින් ඇත.