hit counter

2025 දෙසැම්‍බර් මස 16 වන අඟහරුවාදා

2022 ජූනි 07, පෙ.ව. 11:40


කබ්රාල්ට ඇප

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ඇප ලබා දී තිබෙනවා.

ඒ, තීනියාවල පාලිත් හිමියන් විසින් කොටුව මහේස්ත්‍රාත් උසාවියේ අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් අද නැවත විභාගයට ගත් අවස්ථාවේ දී.

ඒ අනුව හිටපු මහබැංකු අධිපතිවරයාට රුපියල් මිලියනයක මුදල් ඇපයක් නියම කර තිබෙනවා.