2022 ජූනි 07, ප.ව. 12:29
වසරක කාලයක් වැටුප් නොමැති ව කටයුතු කිරීමට සඳහා කැබිනට් මණ්ඩලය එකඟතාවකට පැමිණ තිබෙනවා.
අගමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි මෙම එකඟතාවට පැමිණ ඇත්තේ.
මීට පෙර ඇමති වැටුප නොමැති ව වැඩ කිරීම පිළිබඳ ද යෝජනාවක් ඉදිරිපත් කෙරුණා.
වත්මන් ආර්ථික අර්බුදය හමුවේ, රටේ සියලු ක්ෂේත්‍රයන් අර්බුදයකට මුහුණ දී ඇති අතර, එම කරුණු හේතු කරගෙනයි මෙම තීරණය ගනු ලැබ තිබෙන්නේ.
2025 සැප්තැම්බර් 16, ප.ව. 2:15
2025 සැප්තැම්බර් 16, ප.ව. 1:33
2025 සැප්තැම්බර් 16, පෙ.ව. 11:23
2025 සැප්තැම්බර් 16, පෙ.ව. 8:28
2025 සැප්තැම්බර් 16, පෙ.ව. 5:51