2023 දෙසැම්‍බර් 13, පෙ.ව. 8:49
 
            
සෑම රාජ්‍ය ආයතනයකම ගෙවීම් ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට බලාපොරොත්තු වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළා.
ඒ ඊයේ (12) පාර්ලිමේන්තුවේ දී ය.
මේ වන විට රාජ්‍ය ආයතන 14ක ඩිජිටල් මූල්‍ය ක්‍රමය ආරම්භ කර ඇති අතර Cyber Security පනත ලබන වසරේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඔහු පැවසුවා.
ඒ සඳහා අධිකාරියක් පිහිටුවීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (SL CERT) හදිසි දුරකථන අංකය වන 101 ඔස්සේ අසාධාරණයට ලක් වන ඕනෑම අයෙකුට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25