English | தமிழ்
2025 ජූලි මස 04 වන සිකුරාදා
එසැණ පුවත්
මුල් පිටුව > පුවත් > එසැණ > අයවැය තෙවන වර කියවීම සම්මත වෙයි
2023 දෙසැම්‍බර් 13, ප.ව. 6:49
2024 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් අද (13) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 81ක්.
ඒ අනුව වැඩි ඡන්ද 41 කින් අයවැය තෙවන වර කියවීම සම්මත වුණා.
2025 ජූලි 04, පෙ.ව. 10:43
2025 ජූලි 03, ප.ව. 12:55
2025 ජූලි 02, පෙ.ව. 11:14
2025 ජූනි 30, ප.ව. 9:47
2025 ජූනි 30, පෙ.ව. 11:13
තවත් එසැණ පුවත්