2023 දෙසැම්‍බර් 14, පෙ.ව. 11:33
නොරොච්චෝලේ බලාගාරයේ පළවන හා දෙවන ජනන යන්ත්‍ර මේ මාසය ඇතුළත ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේ තුන්වෙනි ජනන යන්ත්‍රය මේ වනවිට ජාතික පද්ධතියට එක් කර ඇති බවය.
නොරොච්චෝලේ බලාගාරයේ පළවන ජනන යන්ත්‍රය අක්‍රිය වුණේ රට පුරා විදුලිය විසන්ධි වීමත් සමගයි.
මේ අතර නොරොච්චෝලේ දෙවැනි ජනන යන්ත්‍රය ද මේ වනවිට පවතින්නේ අක්‍රීයවයි.
පසුගිය 12 වැනි දා දෛනික ජල විදුලි නිෂ්පාදනය 60% කි.
තාප බලයෙන් 21%ක දෛනික විදුලි නිෂ්පාදනයක් ද සිදු කර ඇත.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:23
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:13