hit counter

2026 මැයි මස 15 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 15, ප.ව. 4:08



මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනය ආරම්භ වී තිබෙනවා.

ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ය.

ඊයේ(14) දිනයේ එහි සූදානම නිරීක්ෂණය කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද එහි පැමිණ සිටියා.