2023 දෙසැම්‍බර් 16, ප.ව. 5:24
උණු වතුර වීදුරුවකට රුපියල් 100 ක් අයකරන පුවතක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.
මෙලෙස උණුවතුර වීදුරුවක් රුපියල් 100කට අලෙවිකර ඇත්තේ යාපනයේ නිර්මාංශික අවන්හලකයි.
බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වමින් සඳහන් කරන්නේ ගෑස් මිල ඉහළට ගොස් ඇති නිසා එවැනි මිලක් අය කිරීමට සිදු වන බවයි.
2026 අගෝස්තු 28, පෙ.ව. 12:23
2026 අගෝස්තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්තු 28, පෙ.ව. 12:17
2026 අගෝස්තු 28, පෙ.ව. 12:13