2023 දෙසැම්‍බර් 17, ප.ව. 4:21
ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඒ මහතා 84 හැවිරිදි වියේ පසුවිය.
මෙරට අතිශය ජනප්‍රිය කාටූන් නිර්මාණ අතර ඔහු විසින් නිර්මාණය කරන ලද “ගජමෑන්” අතිශය ජනාදරයට පාත්‍ර වුණා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42