2023 දෙසැම්‍බර් 17, ප.ව. 5:26
කුඩු හා පාතාලය මර්ධනය කිරීමේ විශේෂ මෙහෙයුමේදී ගංජා කිලෝ 100ක් අද විශේෂ කාර්‍ය බලකාය විසින් ජාඇලදී අත්අඩංගුවට ගනු ලැබුවා.
එම ස්ථානය පරීක්ෂා කිරීම සදහා වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්න්කෝන් මහතා ද පැමිණියා.
2026 අප්‍රේල් 30, ප.ව. 4:56
2026 අප්‍රේල් 30, ප.ව. 3:36
2026 අප්‍රේල් 30, ප.ව. 12:59
2026 අප්‍රේල් 30, පෙ.ව. 11:55
2026 අප්‍රේල් 30, පෙ.ව. 11:49