hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 18, පෙ.ව. 10:58


මිල්කෝ සභාපති රේණුක ඉල්ලා අස්වෙයි

මිල්කෝ සමාගමේ වත්මන් සභාපති රේණුක පෙරේරා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත අද (18) දින ලිපියක් යොමු කරමින් රේණුක පෙරේරා මහතා මේ බව සඳහන් කර ඇත.

2022 වසරේ ජනවාරි 21 වන දින සිට රේණුක පෙරේරා මහතා මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.