hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 18, ප.ව. 2:20


හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආන්දෝලනාත්මක ඉමියුනොග්ලොබියුලින් ආනයනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණා.