hit counter

2026 මැයි මස 03 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 19, ප.ව. 3:54



රාජගිරියේ පිහිටි සුපිරි අවන්හලක ලබාදී ඇති ආහාර සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ ආහාර පාර්සලය ලබාගත් පාරිභෝගිකයා සඳහන් කරන්නේ තමන්ට ලබා දුන් ආහාර වල ආහාර දැඩි දුගදත් ඇති බවත් ආහාරයට ගත නොහැකි බවත්ය.

අදාල ආහාර පාර්සලද සමඟ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමගින් එම ස්ථානයට පැමිණ අදාළ පැමිණිල්ල සටහන් කර තිබෙනවා.

මුහුණුපොතේ උපුටා ගත් සටහනක් පහතින්,