2023 දෙසැම්‍බර් 20, ප.ව. 4:31
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 238ම ලබන 25 වනදායින් පසුව වැසී යාමට ඉඩ ඇති බව ඛනිජ තෙල් බෙඳුම්කරුවන්ගේ සංගමය පවසනවා.
සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්හිමියන්ට දැනට ලැබෙන 2.75ක කොමිස් මුදලින් 35%ක මාසික බෙඳුම්කාර ධුර ගාස්තුවක් අලුතින් අය කර ගැනීමට සංස්ථාව තීරණය කර ඇති බවයි එම සංගමය සඳහන් කරන්නේ.
අදාළ ගාස්තුව ලබන 25 වනදාට පෙර ගෙවා නොදමන්නේ නම් එදින සිට ඉන්ධනහල්වලට ඉන්ධන නිකුත් කිරීම නවතා දමන බවට ද ලිඛිත තර්ජනයක් ද ඉදිරිපත් කර ඇති බව ඛනිජ තෙල් බෙඳුම්කරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ විකාශය වූ “ස්වර්ණවාහිනී පත්තරේ” වැඩසටහනෙන් ද තොරතුරු ඉදිරිපත් වුණා.
2026 අගෝස්තු 28, පෙ.ව. 11:48
2026 අගෝස්තු 28, පෙ.ව. 10:56
2026 අගෝස්තු 28, පෙ.ව. 10:34
2026 අගෝස්තු 28, පෙ.ව. 10:30
2026 අගෝස්තු 28, පෙ.ව. 12:23
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26