hit counter

2025 සැප්‍තැම්‍බර් මස 04 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 08, ප.ව. 6:17


ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වහා අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වරෙන්තුවක් නිකුත් කළා. 

අධිකරණය මඟහැර සිටිම සහ නියමිත ස්ථානවල රැඳී නොසිටීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් එම නියෝගය කර තිබෙනවා.

ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ දි ඉකුත් 9 වැනි දා සිදුවූ සිද්ධින් සම්බන්ධයෙන් මෙම නියෝගය කළා