hit counter

2026 ඔක්‍තෝබර් මස 01 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 09, පෙ.ව. 7:10



ජනාධිපතිවරයා සමග පැවති සාකච්ජාවෙන් අනතුරුව විදුලිබල ඉංජිනේරුවන් සිය වැඩ වර්ජනය තාවකාලික අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක අද(09) අලුයම් කාලයේ සිට විදුලි සැපයුම ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ.

විදුලි සැපයුම බිඳ වැටුණු ප්‍රදේශවල සැපයුම යළි යථා තත්ත්වයට පත් කිරිමට පැය කිහිපයක් ගත වෙනු ඇති බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: