hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූනි 09, පෙ.ව. 11:31


බැසිල්ගේ බිරිඳ ඇමරිකාවට යයි

බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ මහත්මිය අද (09) අලුයම ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

ඇය අද (09) අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් මුලින්ම ඩුබායි වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.