hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 ජූනි 09, පෙ.ව. 11:49


බැසිල් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු අසුනෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මේ වන විට කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දුන් බවයි.