hit counter

2025 දෙසැම්‍බර් මස 26 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 27, ප.ව. 5:16


චන්ද්‍රගුප්ත ඇතුළු 6ක් යළි රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත මහතා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු ජනවාරි 10 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.