2023 දෙසැම්‍බර් 28, ප.ව. 1:11
ප්‍රවීන දැන්වීම් නිර්මාණ ශිල්පීයකු වූ හරිත් ගුණවර්ධන අද (28) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු සැලසිනේ ආයතනයේ සභාපතිවරයායි.
අද උදෑසන සිය කාර්යාලය වෙත එමින් සිටියදී බොරලැස්ගමුව අසලදී ඇති වූ හදිසි රෝගී තත්වයකින් ඔහු මියගොස් තිබෙන බව වාර්තා වෙනවා.
මිය යන විට ඔහු 55 වැනි වියෙහි පසු විය.
2025 දෙසැම්‍බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47