hit counter

2026 ජනවාරි මස 18 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 30, ප.ව. 5:06



ජංගම දුරකථන ඇමතුම් ගාස්තු, අන්තර්ජාල ගාස්තු, ගෙවුම් රූපවාහිනි ගාස්තු ජනවාරි පළමුවැනිදා සිට ඉහළ දැමීමට එම සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ වැට් බද්ද සියයට තුනකින් වැඩි වීමත් සමඟයි.

පසුගිය නොවැම්බර් මාසයේ දී සියයට 15ක්ව පැවැති වැට් බද්ද සියයට 18 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුණා.

ජනවාරි 01 සිට ඉහළ යන HUTCH ඩේටා සහ වොයිස් ප්ලෑන්

ඉහළ යන ඩයලොග් TV Plan පෙරගෙවුම් මිල

ජනවාරි 01 සිට Dialog Broadband plan පෙර ගෙවුම් මිලත් ඉහළට

ඩයලොග් මොබයිල් ඩේටා ප්ලෑන්

ජනවාරි 01 සිට ඉහළ යන මොබිටෙල් ඩේටා/Voice plan





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: