hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2022 ජූනි 10, පෙ.ව. 7:13


අලුත් අමාත්‍යංශයක් ගැසට් කරයි – ඒත් ඇමතිවරයෙක් නැහැ

නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන හා කාන්තා , ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය ලෙසින් නව අමාත්‍යාංශ බෙදී යනු ඇති.