2024 ජනවාරි 04, ප.ව. 6:54
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා නීතිඥ මනෝජ් ගමගේ මහතා එන්තරවාසියක් යොමු කර තිබෙනවා.
2023-12-29 වැනි දා කොළඹ ජාතික රෝහලේ කාමරයක දී ඉතා අශීලාචාර වචන භාවිත කරමින් නීතිඥ මනෝජ් ගමගේ මහතා ව නිර්දය ලෙස විවේචනය කිරීම සමබන්ධයෙන් මෙම එන්තරවාසිය යොමු කර ඇත.
ඒ හරහා නීතිඥ මනෝජ් ගමගේ මහතා ගේ චරිතය පිළිබඳ මහජනතාව තුළ අප්‍රසාදයක් ඇති කිරීමට උත්සාහ කර ඇති බව ද මනෝජ් ගමගේ මහතා විසින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට යොමු කළ ලිපියේ සඳහන් ව තිබෙනවා.
2025 දෙසැම්‍බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47