hit counter

2025 දෙසැම්‍බර් මස 26 වන සිකුරාදා

2024 ජනවාරි 09, පෙ.ව. 11:05


රැප් සාදුට ලැබුණු අධිකරණය නියෝගය

බුදු දහමට අපහාස කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්නපුරයේ “විශ්ව බුද්ධා” නැමති හිමිනමක් ඇපමත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්‍ ප්‍රසන්න අල්විස් මහතා අද (09) නියෝග කළා.