2022 ජූනි 11, ප.ව. 5:49
ලබන සඳුදා (13) විශේෂ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කළ ද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
අත්‍යවශ්‍ය සේවාවන් බාධාවක් නොවන පරිදි පවත්වාගෙන යායුතු බැවින් මෙම පියවර ගන්නා බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා සඳහන් කරන්නේ.
2025 අප්‍රේල් 16, ප.ව. 2:07
2025 අප්‍රේල් 12, ප.ව. 9:20
2025 අප්‍රේල් 11, පෙ.ව. 11:34
2025 අප්‍රේල් 11, පෙ.ව. 11:18
2025 අප්‍රේල් 11, පෙ.ව. 10:56