2022 ජූනි 11, ප.ව. 5:57
මහජන උපයෝගිතා කොමිසම විසින් ජූනි 13 සිට 19 දක්වා විදුලිය විසන්ධි කරන කාලසටහන නිකුත්කර තිබෙනවා.
ඒ අනුව ජූනි 13 ,15,16,17,18 යන දිනවල පැය 2යි විනාඩි 15 ක් ද, ජුනි 14 සහ19 යන දිනවල පැය 1ක් ද විදුලිය කප්පාදු කරන බවයි ඔවුන් දක්වා ඇත්තේ.
2026 සැප්තැම්බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09