2024 ජනවාරි 14, පෙ.ව. 10:29
ආනයනික කිරිපිටි මිල ලබන සතියේ සිට ඉහළ යන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුව රුපියල් 30කින් ඉහළ යනු ඇත.
කිලෝ ග්‍රෑම් 01 ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 75කින් ඉහළ යන බව ද වාර්තා වෙනවා.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27