2024 ජනවාරි 16, පෙ.ව. 11:51
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවැනි T20 ක්‍රිකට් තරගය අද කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ වනවා.
පළමු තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා.
පළමු තරගය එක් වු ශ්‍රී ලංකා කණ්ඩායමම අද තරගයට එක්වීමට නියමිතය.
2025 අප්‍රේල් 21, ප.ව. 2:32
2025 අප්‍රේල් 20, ප.ව. 7:13
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41