2024 ජනවාරි 19, පෙ.ව. 11:56
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරත වූ විදුලි සේවකයින් පිරිසකගේ සේවය අත්හිටුවා තිබෙනවා.
පසුගියදා පැවති උද්ඝෝෂණයේදී මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයින්ට විදුලි බිල් ගෙවීමට බාධා කිරීම හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ සේවය මෙලෙස අත්හිටුවා ඇති බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.
විදුලිබල මණ්ඩලය පුද්ගලිකකරණය කිරීමට සැරසෙන බව පවසමින් පසුගියදා එහි වෘත්තීය සමිති විරෝධතාවක නිරත වූ අතර සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට උපදෙස් ලබාදී තිබුණා.
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 11:37
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:14
2025 ඔක්‍තෝබර් 13, පෙ.ව. 10:52
2025 ඔක්‍තෝබර් 10, පෙ.ව. 10:19
29-09-25
29-09-25
22-09-25
22-09-25
10-09-25
10-09-25
04-09-25
04-09-25
27-08-25
27-08-25
24-08-25
24-08-25
22-08-25
22-08-25
01-08-25
01-08-25
17-07-25
17-07-25
30-06-25
30-06-25
28-06-25
28-06-25
22-06-25
22-06-25