hit counter

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2024 ජනවාරි 26, ප.ව. 10:21



2024 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරගයේදී සර්බියාවේ නොවැක් ජොකොවිච් පරාජය වුණා.

ඉතාලියේ Jannik Sinner හමුවේ තරගවට 3-1ක් ලෙස නොවැක් ජොකොවිච් පරාජය විය.

නොවැක් ජොකොවිච් ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ තරගයක් පරාජය වුණේ 2018 වසරෙන් පසුවයි.

10 වරක් ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතාව දිනාගත් ඔහු මෙම පරාජයට පෙර තරග 33ක් අඛණ්ඩව ජය ගෙන තිබුණා.