hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2024 ජනවාරි 28, ප.ව. 5:42


තවත් ගාස්තුවක් ඉහළ දමමින් ගැසට් නිවේදනයක්

පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ දමමින් රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය පහතින්,