hit counter

2026 සැප්‍තැම්‍බර් මස 07 වන සඳුදා

2024 ජනවාරි 30, ප.ව. 5:11


මුජිබුර් රහුමාන් රෝහල්ගත කෙරේ

කොළඹ පැවති සමගි ජන බලවේගයේ විරෝධතාවයට එක්වූ හිටපු පාර්ලිමේන්තු මුජිබුර් රහුමාන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.