hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2024 ජනවාරි 31, ප.ව. 11:39



ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපති ලෙස හිටපු සභාපති ඉන්දියාවේ ජේ ෂා නිතරගයෙන් තෝරා පත්වී තිබෙනවා.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටු රැස්වීමේදී ජේ ෂා සභාපති ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා යෝජනා කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.