hit counter

2026 ජූනි මස 04 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 01, පෙ.ව. 11:03


ඔන්ලයින් පනතට කථානායකවරයා අත්සන් තබයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අද (01) සිට බලාත්මක වෙයි.

ඒ, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සිට සහතිකය සටහන් කිරීමත් සමගය.

පනත් කෙටුම්පත පසුගිය 24 වනදා පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත කෙරුණි.