hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 ජූනි 15, ප.ව. 12:22


අද වතුර කපන ප්‍රදේශ මෙන්න

කොළඹ නුවර මාර්ගයේ යක්කල 31/3 පාලමේ එළා ඇති ජල නල පද්ධතියේ වැඩි දියුණු කිරීමක් හේතුවෙන් අද (15) සහ පස්වරු 2.00 සිට 16 වන බ්‍රහස්පතින්දා පෙරවරු 6.00 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ අනුව ගම්පහ මහා නගර සභා සීමාව, කොළඹ නුවර මාර්ගයේ මිරිස්වත්ත හංදිය සිට අලුත්ගම බෝගමුව පල්ලිය පාර දක්වා ප්‍රදේශවලට ජල සැපයුම අත් හිටවනු ඇති.