2024 පෙබරවාරි 06, පෙ.ව. 11:17
ඉරානයේ පැවති 32 වන ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ විවෘත කේවළ අංශයෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහ සමත් වුණා.
රටවල් 20ක ක්‍රීඩක – ක්‍රීඩිකාවන් 200කගේ පමණ සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වුණේ ජනවාරි 30 වනදා සිට පෙබරවාරි 04 වනදා දක්වායි

2026 ජූනි 18, පෙ.ව. 8:58
2026 ජූනි 17, පෙ.ව. 12:14
2026 ජූනි 16, පෙ.ව. 12:01
2026 ජූනි 14, පෙ.ව. 11:51
2026 ජූනි 13, ප.ව. 10:14